{"title":"Novels","description":"","products":[{"product_id":"sinhala-novel-ganga-addara","title":"Sinhala Novel Ganga Addara","description":"\u003cp\u003eSinhala Novel \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eGanga Addara | ගඟ අද්දර\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eThe story revolves around a series of incidents between a beautiful young woman with a mental illness and a young doctor who comes to treat her. This work was also the basis for the famous film Ganga Addara. This was followed by a teledrama.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමානසික රෝගයක් සහිත රූමත් තරුණියක් සහ ඇයට ප්‍රතිකාර කරන්නට පැමිණෙන තරුණ වෛද්‍යවරයකු අතර ඇති වන සිදුවීම් මාලාවක් වටා ගෙතුණු කතාවකි. සුප්‍රකට ගඟ අද්දර සිනමා කෘතිය සඳහා ද පාදක වූයේ මේ කෘතියයි. මෙයින් පසුකාලීනව ටෙලිනාට්‍යයක් ද නිර්මාණය කෙරිණි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003c\/span\u003e\u003cspan\u003eAuthors: Letitia Botheju\u003cbr\u003ePublishers: M.D. Gunasena \u0026amp; Co. (Pvt) Ltd\u003cbr\u003eISBN: 9789552102065\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003eCover: Soft Cover\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430191218806,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Ganga-Addara-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641246969"},{"product_id":"sinhala-novel-kaala-nadee-gala-basee","title":"Sinhala Novel Kaala Nadee Gala Basee","description":"\u003cp\u003eSinhala Novel Kaala Nadee Gala Basee | කාල නදී ගලා බසී\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eහැත්තෑව දශකයේ පුවත්පත් සහ වාරප්‍රකාශන ඔස්සේත් නිර්මාණකරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණසේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද්‍ය රචනා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගනී. අසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග්‍රහය, 'සිළුමිණ', 'දිනමිණ', 'තරුණි', 'යොවුන් ජනතා', 'නවලිය', 'විචිත්‍ර', 'කලා', 'රසඳුන', 'සළරුව', 'සරසවිය' සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප්‍රකට කරන හෙතම ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු සහ විචිත්‍රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි. චිත්‍රපට ප්‍රචාරණයට අදාළ වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරක ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණ විෂයයෙහි ප්‍රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනී වැඩසටහන් පිටපත් නිර්මාණයටද පිවිසෙයි. වනසත්ව ජීවිත අලළා පිළියෙල වන ස්වාධීන රූපවාහිනියේ \"වයිල්ඩ් ඒසියා\" වැඩසටහන් මාලාවේ පිටපත් රචකයා වන්නේද ඔහුය. \"කාල නදී ගලා බසී\" ඔහුගේ ප්‍රථම නවකතාවයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eNorbert Ayagamage, who also ventured into creative writing through newspapers and periodicals in the 1970s, won first place in the All Ceylon Inter-School Poetry category held by the National Youth Services Council in 1976. 'Divaina' Sunday Series, 'Silumina', 'Dinamina', 'Tharuni', 'Yowun Janatha', 'Nawaliya', 'Vichithra', 'Kala', 'Rasaduna', 'Salaruwa', 'Sarasaviya' and Radio He is known as a radio playwright and a comedian. He was instrumental in the creation of commercials and radio programs related to film advertising, and later became a television copywriter. He is also the screenwriter of the Independent Television Network 'Wild Asia' series on wildlife. \"The River of Time Flows\" is his first novel.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: Norbert Ayagamage\u003cbr\u003ePublishers: Fast Publishing (Pvt) Ltd\u003cbr\u003eISBN: 9789556772487\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003eCover: Soft Cover\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430206226550,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Kaala-Nadee-Gala-Basee-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641246985"},{"product_id":"sinhala-novel-nishkranthiya","title":"Sinhala Novel Nishkranthiya","description":"\u003cp\u003eSinhala Novel Nishkranthiya | නිෂ්ක්‍රාන්තිය\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: SUNETHRA RAJAKARUNANAYAKE\u003cbr\u003eCover: Soft Cover\u003cbr\u003eISBN: 9789553115355\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003ePublishers: Sarasavi Publishers\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eමරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද, නීතිය ද නිෂ්ක‍්‍රාන්තියට පත් වන්නට ඉඩ දිය නොහැකි ය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e”1976 දිනක අම්මාට ගෙදර එන පාර අමතක වී තිබිණ. ඇය මොරටුවේ පරණ ගාලූ පාරේ හොරේතුඩුව පාලම අසල වී සිටියදී රත්නපුරයේ හත හා අටවන ශ්‍රේණිවලදී මගේ පන්තියේ සිටි චින්තා වාස් ගුණවර්ධන හමු වී තිබිණ. චින්තා අම්මා කැටිව විවාහ වූ අළුත අප පදිංචිව සිටි පුරන්අප්පු රජ මාවතේ නිවසට ආවාය. මෙය චිත‍්‍රපටියක හෝ නවකතාවක හෝ සිද්ධියක් වූවා නම් අප එය විවේචනය කරන්නේ අභව්‍යය සිදුවීමක් ලෙසය. සැබෑ ජීවිතයේ එවැනි සිදුවීම් සුලබ නැතත් එය සැබැවින්ම සිදු විය. එසේම අම්මා වරක් රත්නපුරයේ කෙනෙකු යයි කී නාඳුනන ස්ති‍්‍රයකට නවාතැන් දුන්නේ ඇය රාති‍්‍රයේ තනිව බස් නැවතුම්පළක සිටි හෙයිනි. ඊට සාක්ෂිය එ් අවස්ථාවේ අප සමඟ ගමන් කරමින් සිටි අප කොට රංජා යයි හඳුන්න නළුවකු හා ගායකයකු වන මොරටුවේ රංජිත් පීරිස් ය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ සිදුවීම් දෙක මෙම කෘතියට ඇතුළත් නොවන නමුදු මතකය ගිලිහුණ චරිතයක් සිතට ඇතුළු වූයේ එ් කාලයේය. අම්මා අවුරුදු 54න් මිය යන තුරු ද ඇගේ මතකය අවුල් වී තිබිණ. ඇයට කිසි විටෙක මගේ නම අමතක වූයේ නැතත් ඇය කතා කළේ රත්නපුරයේ සිදුවීම් පමණ ය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ කතාවට අම්මාගේ ඍජු සම්බන්ධයක් නැතත් ඇගේ මතකය අහිමිවීම මීට බලපාන්නට ඇත. මීට ඍජුවම බලපෑවේ අපේ කාලයේ දේශපාලන පසුබිමය. බැංගලෝරයේ ප‍්‍රථම විකල්ප පුවත්පත ලංකේෂ් පති‍්‍රකාවේ කතුවරියට වෙඩි තබා ඝාතනය කළේ 2017 දී ය. ගෞරි ලංකේෂ්ගේ මරණය දැනගත් දිනයේ මා මෙය කෙටිකතාවක් ලෙස ලියන්නට පටන් ගත් නමුදු එය අතරමග නැවතුණි. ඉන්පසු ධර්මශාලාවේ පරිවාර නගරය මැක්ලියොඞ් ගන්ජ් හී සිටියදී රට හැර ගිය හා පිටුවහල් කළ අය සඳහා පොදු වචනයක් සොයන විට නිෂ්ක‍්‍රාන්ත් යන හින්දි වචනය ඉගෙන ගතිමි. මෙහිදී මා එය යොදා ගන්නේ අතුරුදහන් වූවන් ද, රට හැර ගිය වුන් ද, දේශපාලන දඩයම් ලෙස ජීවිත අහිමි වූවන් ද ආවරණය වන පුළුල් පරාසයකිනි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430254329974,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Nishkranthiya-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247002"},{"product_id":"sinhala-novel-roo-chaya-1-2","title":"Sinhala Novel Roo Chaya 1 \u0026 2","description":"\u003cp\u003eSinhala Novel Roo Chaya | රූ චායා 1 \u0026amp; 2\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: Imesha Madhavee Mallawarachchi\u003cbr\u003eCover: Soft Cover\u003cbr\u003eISBN: 9786245584024\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003ePublishers: Sandmadhavee Prakashana\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eමට ඔයා නැතුව ජීවත්වෙන්න බැහැ චායා. පින් සිද්ධවෙයී මට මේ දුක තවත් උහුලන්න බැහැ අනේ මට හිනාවෙන්න මතක්වෙන්නේ නැහැ රත්තරන් මට බායයී ඔයා කොයිවෙලේ හරි ඇත්ත දැනගෙන මාව දාලයයි කියලා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430256066678,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Roo-Chaya-1-2-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247018"},{"product_id":"sinhala-kids-adventure-novel-kallanduwe-muthu-kollaya","title":"Sinhala Kids' Adventure Novel Kallanduwe Muthu Kollaya","description":"\u003cp\u003eSinhala Buddhist Book Parani Lakdiwa Bauddha Ithihasaya | \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003eපැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eAuthor: E. W. Adikaram\u003cbr\u003eISBN: 9789556634037\u003cbr\u003ePages: 405\u003cbr\u003eDimensions: 22x14.5x2 cm\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003ePublisher: Buddhist Cultural Center\u003cbr\u003eWeight: 0.6 Kg\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003eලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430257967222,"sku":"","price":5.61,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Kids-Adventure-Novel-Kallanduwe-Muthu-Kollaya-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247051"},{"product_id":"sinhala-novel-sameege-kathawa","title":"Sinhala Novel Sameege Kathawa","description":"\u003cp\u003eSinhala Novel Sameege Kathawa | සැමීගේ කතාව\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: Capt. Elmo Jayawardena\u003cbr\u003ePublishers: M.D. Gunasena \u0026amp; Co. (Pvt) Ltd\u003cbr\u003eISBN: 978-955-21-1260-5\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eග්‍රේෂන් සම්මානයෙන් පුද ලද කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග්‍රීසි බසින් රචිත Sam’s Story කෘතියේ සිංහල පරිවර්තනය ‘සැමීගේ කතාව‘ ලෙසින් ඇම්.ඩී.ගුණසේන සමාගමේ නව මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. 2013 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලේ දී ජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ මේ නවකතාවෙන් නිර්මාණය කරන ලද ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය වෙනුවෙනි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430261473398,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Sameege-Kathawa-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247112"},{"product_id":"sinhala-novel-swayanjaatha","title":"Sinhala Novel Swayanjaatha","description":"\u003cp\u003eSinhala Novel Swayanjaatha | \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003eස්වයංජාත\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003eAuthors: Samaraweera Wijayasinghe\u003cbr\u003ePublishers: Sooriya Publication\u003cbr\u003eISBN: 978-955-656-052-7\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003eCover: Soft Cover\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eමේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත්  නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහුතුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද ? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද ?නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද ?\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan\u003e\u003c\/span\u003e\u003cspan\u003e\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan\u003e\u003c\/span\u003e\u003cspan\u003eඑසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද ?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430262751350,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Swayanjaatha-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247146"},{"product_id":"sinhala-children-adventure-novel-thun-yahalu-vikramaya","title":"Sinhala Children Adventure Novel Thun Yahalu Vikramaya","description":"\u003cp\u003eSinhala Children Adventure Novel Thun Yahalu Vikramaya | තුන් යහළු වික්‍රමය\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eකුලසේන ෆොන්සේකා විසින් රචිත 1984 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනු යොවුන් නවකතාව.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eAuthors: Kulasena Fonseka\u003cbr\u003eCover: Soft Cover\u003cbr\u003eISBN: 9789559520030\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003ePublishers: Subha Prakashana\u003cbr\u003e\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430322847862,"sku":"","price":5.61,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Children-Adventure-Novel-Thun-Yahalu-Vikramaya-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247180"},{"product_id":"sinhala-novel-api-mahalu-wayase","title":"Sinhala Novel Api Mahalu Wayase","description":"\u003cp\u003eSinhala Novel Api Mahalu Wayase | අපි මහලු වසසේ\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eවිදේශිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්‍රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eAuthors: Anula De Silva\u003cbr\u003ePublishers: M.D. Gunasena \u0026amp; Co. (Pvt) Ltd\u003cbr\u003eISBN: 978-955-21-2914-8\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003eCover: Soft Cover\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430324584566,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Api-Mahalu-Wayase-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247213"},{"product_id":"sinhala-novel-eya-1st-year-man-2nd-year","title":"Sinhala Novel Eya 1st Year Man 2nd year","description":"\u003cp\u003eSinhala Novel Eya 1st Year Man 2nd year\u003c\/p\u003e\n\u003cp\u003eඑයා 1st year මන් 2nd year\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003eAuthors: \u003ca href=\"https:\/\/grantha.lk\/authors\/rangana-dilshan.html\"\u003eරංගන දිල්ශාන් - Rangana Dilshan\u003cbr\u003eI\u003c\/a\u003eSBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9789557458038\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39510057255030,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Eya-1st-Year-Man-2nd-year-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641248732"},{"product_id":"sinhala-novel-serisara-kumari","title":"Sinhala Novel Serisara Kumari","description":"\u003cp\u003eSinhala Novel Serisara Kumari | \u003cspan data-ui-id=\"page-title-wrapper\" class=\"base\" itemprop=\"name\"\u003eසැරිසර කුමරි\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eAuthor:\u003cspan\u003e I\u003c\/span\u003emesha Madhavee Mallawaarachchi\u003cbr\u003ePublisher: Sandamadhavee Publishers\u003cspan\u003e\u003cbr\u003e\u003c\/span\u003eISBN 13:\u003cspan\u003e \u003c\/span\u003e9786245329090\u003cbr\u003eISBN 10:\u003cspan\u003e \u003c\/span\u003e6245329094\u003cbr\u003e\u003cmeta charset=\"utf-8\"\u003eLanguage:\u003cspan data-mce-fragment=\"1\"\u003e \u003c\/span\u003eSinhala\u003cbr\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003e“මටත් සිංහල උගන්නනවද?” “මම උගන්නන්නේ ඉංග්‍රීසි. සිංහල නෙමෙයි.” “එහෙනම් මේ හොඳට ලස්සනට සිංහල කතා කරන්නේ?” “මම ඉගෙනගත්තා” “තව මොනවද ඉගෙනගත්තේ?” “ඔයා නැතිව අඬන්නේ නැතිව ඉන්න ඉගෙනගත්තා. ඔයා නැතිව තනිවම නිදාගන්න පුරුදු වුණා. කෙටියෙන්ම කිව්වොත් ඔයාව ඊළඟ ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජීවත්වෙන්න මම ඉගෙනගත්තා” “මට සමාවෙන්න සුද්දී” “සමාවෙන්න ඔයා වරදක් කළේ නැහැ කේටේ. ඔයත් කළේ ප්‍රශ්නෙට ඒ වෙලාවේ තිබුණු හොඳම විසඳුම දුන්නු එක. මේ රට මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඔයාව මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒත් ඔයා අපි දෙන්නා ආදරයේදී උවමනාවටත් වඩා හොඳම විදියට ගැළපුනු බව අමතක කළා.”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556717019254,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Serisara-Kumari-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249080"},{"product_id":"sinhala-novel-labandi-sithak-langa","title":"Sinhala Novel Labandi Sithak Langa","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eSinhala Novel Labandi Sithak Langa | \u003cspan data-ui-id=\"page-title-wrapper\" class=\"base\" itemprop=\"name\"\u003eළබැඳි සිතක් ළඟ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eAuthors: Shanika Jayasuriya\u003cbr data-mce-fragment=\"1\"\u003ePublishers: Sandamadhavee Prakashana\u003cbr data-mce-fragment=\"1\"\u003eISBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9786245584031\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eLanguage: Sinhala\u003cbr data-mce-fragment=\"1\"\u003eCover: Soft Cover\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556737597558,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Labandi-Sithak-Langa-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249093"},{"product_id":"sinhala-novel-vidarshana","title":"Sinhala Novel Vidarshana","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eSinhala Novel Vidarshana | විදර්ශනා\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eAuthors: \u003cmeta charset=\"utf-8\"\u003eNadeesh Dikkumbura\u003cbr data-mce-fragment=\"1\"\u003ePublishers: M D GUnasena\u003cbr data-mce-fragment=\"1\"\u003eISBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9789552129162\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eLanguage: Sinhala\u003cbr data-mce-fragment=\"1\"\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003e'විදර්ශනා‘ තත්කාලීන සමාජ යථාර්ථය හා පුද්ගල මනෝභාවයන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳ නිර්මාණශීලී විවරණයකි. පුද්ගලයකු තුළ පවතින, එහෙත් පිටත සමාජයට පෙන්වීමට අකැමැති හැඟීම් ඔහු මේ නිර්මාණය තුළින් විවෘතව කතා කරයි. ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ නදීෂ් දික්කුඹුර මහතාගේ ප්‍රථම නවකතාව ‘විදර්ශනා‘ වන අතර ‘ගස් මිනිස්සු හා ‘ආදරණීය මාක්ස්‘ ඔහු විසින් රචිත වෙනත් කෘතීන්.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556748705910,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Vidarshana-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249107"},{"product_id":"sinhala-novel-seth","title":"Sinhala Novel Seth","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eSinhala Novel Seth | \u003cspan data-ui-id=\"page-title-wrapper\" class=\"base\" itemprop=\"name\"\u003eසෙත්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eAuthors: \u003cmeta charset=\"utf-8\"\u003eGayana S. Lakmali\u003cbr data-mce-fragment=\"1\"\u003ePublishers: \u003cmeta charset=\"utf-8\"\u003eGaya Creations\u003cbr data-mce-fragment=\"1\"\u003eISBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9789550929344\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eLanguage: Sinhala\u003cbr data-mce-fragment=\"1\"\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003e''මොනවද සුදු පුතේ උඹ ඔය අල්මාරිය පෙරළගෙන හොයන්නේ....?'' ''නෑ සීයෙ මේ පොඩි බඩුවක් නැති වෙලා...'' මේ හොයන්නේ සුදු ඇඳුමක් බව මම නොකිව්වේ එහෙම කිව්වා නම් සීයා මෙතන තියෙන සුදු ලේන්සුවේ සුදු යට ඇඳුමේ ඉඳලම මට ඇදලා පෙන්නන නිසා. ඇදලා පෙන්නන්නත් බැරි නෑ. ''ඉතිං කියහංකො ඔය බඩුව මොකක්ද කියලා..'' සීයත් ගේම අතාරින්නෙ නෑ. ''ඒක සීයාට හොයන්න බෑ. මං හෙමිහිට හොයා ගන්නම්...'' ''මොකද කොල්ලෝ මට හොයන්න බැරි. අර අයින්ටයින් කොලුවටත් එදා බේසම හොයලා දුන්නේ මම...'' සීයා හරි උජාරුවෙන් කිව්වේ කවුරු ගැනද කියලා මට හරියට තේරුණේ නෑ.. ''කවුද සීයේ අයන්ටයින් කියන්නේ..? ආච්චිගෙ පැත්තෙ නෑයෙක්වත්ද?'' ''පිස්සුද බං..... අර අර වතුර බේසමේ බැහැලා ඉද්දි මොකක්දෝ මන්දා හොයාගෙන සුරේකා කෙල්ලගේ නම කියලා කෑ ගහපු හාදයා... අන්න ඌ..... ඌ එදා හතර විළිසංගෙ නැතුව රජ වාසලට දුවන්න හදද්දී ඌට විළි වහගන්න බේසම හොයලා දුන්නෙත් මං...'' සීයගෙ කතාව අහපු අම්මා හිනාව හංඟගෙන කාමරෙන් යන්න ගියා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556783046774,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Seth-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249122"},{"product_id":"sinhala-novel-thee-haa-thaa","title":"Sinhala Novel Thee Haa Thaa","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eSinhala Novel Thee Haa Thaa | තී හා තා\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eAuthors: Surath De Mel\u003cbr data-mce-fragment=\"1\"\u003ePublishers: Sarasavi Publishers\u003cbr data-mce-fragment=\"1\"\u003eISBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9789553115874\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eLanguage: Sinhala\u003cbr data-mce-fragment=\"1\"\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp\u003e”නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්. හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (එ්වායේ මුල් නොසිඳෙන සේ* සදය උපහාසයකින් ප‍්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්. වියමන තුළ ඍජුව ප‍්‍රකාශමාන නොවන හැඟුම්කාරකයන් ගවේෂණය කිරීමට පාඨකයා පොළඹවනසුලූ ආඛ්‍යානික ප‍්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව‍්‍ර වේ.”\u003c\/p\u003e\n\u003cp\u003e- සමන් වික‍්‍රමාරච්චි\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556859297910,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Thee-Haa-Thaa-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249135"},{"product_id":"sinhala-novel-saara-boomi-the-good-earth","title":"Sinhala Novel Saara Boomi | The Good Earth","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eSinhala Saara Boomi | සාර භූමි | Sinhala Translation of 'The Good Earth' by Pearl S Buck\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eAuthors: \u003cmeta charset=\"utf-8\"\u003eUrapola Hemaloka Thero an Hemapala Wijayawardena\u003cbr data-mce-fragment=\"1\"\u003ePublishers: \u003cspan data-mce-fragment=\"1\"\u003e \u003c\/span\u003e M.D. Gunasena \u0026amp; Co. (Pvt) Ltd\u003cbr data-mce-fragment=\"1\"\u003eISBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9552102618\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eLanguage: Sinhala\u003cbr data-mce-fragment=\"1\"\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eපර්ල් එස. බක් නම් ඇමරිකානු කතුවරිය විසින් ‘ගුඩ් අර්ත්’ නමින් නිර්මාණය කරන ලද මෙම කෘතියට 1932 වසරේ දී පුලිට්සර් සම්මානය ද, 1938 වසරේ දී සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය ද හිමි විය. වං ලුං නමැති චීන ගොවියකුගේ චරිතය පසුබිම් කරගත් මේ නවකතාව සමස්ත ආසියාතික ගොවි ජීවිතය දෙස හෙලූ තියුණු බැල්මක් වැනි ය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556880957558,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Saara-Boomi-The-Good-Earth-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249149"},{"product_id":"sinhala-kids-adventure-novel-wanagatha-charika","title":"Sinhala Kids' Adventure Novel Wanagatha Charika","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eSinhala Kids' Adventure Novel Wanagatha Charika | වනගත චාරිකා\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eAuthors: Piyasena Kahadagamage\u003cbr data-mce-fragment=\"1\"\u003ePublishers:\u003cspan data-mce-fragment=\"1\"\u003e Sarasavi Publishers\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eISBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9789556710830\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eLanguage: Sinhala\u003cbr data-mce-fragment=\"1\"\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eබින්තැන්නේ  පරිසරයේ  අසිරියත්,  ජනතාවගේ  ජීවිතයේ සැබෑවත් මෙම  වන දහන හා එහි සතා සර්පයාගේ අපූර්වත්වයත් එක්තැන් කරමින් කරන මේ කථනය සමාජ විද්‍යාත්මක තොරතුරු සම්භාරයකින් පිරී සිර වී පැවතිය ද කතුවරයාගේ නිර්මාණාත්මක කතා රීතිය හේතු කොට ගෙන මෙම කෘතිය නවකතාවකට ඉතා සමීප රචනයක් සේ දැනෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39557096079478,"sku":"","price":5.61,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Kids-Adventure-Novel-Wanagatha-Charika-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249191"},{"product_id":"sinhala-short-stories-maga-digata-jana-katha","title":"Sinhala Short Stories Maga Digata Jana Katha","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eSinhala Short Stories Maga Digata Jana Katha | මග දිගට ජනකතා 2\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eAuthors: \u003cmeta charset=\"utf-8\"\u003eD. P. Wickremasinghe\u003cbr data-mce-fragment=\"1\"\u003ePublishers:\u003cspan data-mce-fragment=\"1\"\u003e \u003cmeta charset=\"utf-8\"\u003eSooriya Publishers\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eISBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9789558425220\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eLanguage: Sinhala\u003cbr data-mce-fragment=\"1\"\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003e\u003cmeta charset=\"utf-8\"\u003eඋඩරට පහතරට, රජරට ආදී සෑම පළාතකම තමා සේවය කරන කාලයේ රැස්කරගත් කරුණු වලින් බිදක් තමා විශ්‍රාම ගත් කාලයේ පොතකට නැගුනු හැටියි මේ.\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39557115543670,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Short-Stories-Maga-Digata-Jana-Katha-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249205"},{"product_id":"sinhala-novel-panamure-eth-raja","title":"Sinhala Novel Panamure Eth Raja","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eSinhala Novel Panamure Eth Raja | \u003cspan data-ui-id=\"page-title-wrapper\" class=\"base\" itemprop=\"name\"\u003eපනාමුරේ ඇත්රාජා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eAuthors: Piyasena Kahandagamage\u003cbr data-mce-fragment=\"1\"\u003ePublishers:\u003cspan data-mce-fragment=\"1\"\u003e Sarasavi Publishers\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eISBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9789555737333\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eLanguage: Sinhala\u003cbr data-mce-fragment=\"1\"\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eඇත්තු සහ අලින් කොතරම් සුන්දර වෙත් ද? ඔවුන්ගේ දේහ විලාසය පමණක් නොව, ඇවතුම් පැවතුම් ද සුන්දරය.එකිනෙකාට ආදරය කරන්නට පමණක් නොව, ස්වකීයයාගේ නිදහස වෙනුවෙන් දිවි නොතකා සටන් වදින්නට ද ඔවුහු අපට කියා දෙති. පනාමුරේ ඇත්රාජා ,රාජකීයත්වය ලබන්නේ ඒ උදාර ගුණාංගය ප්‍රකට කල නිසාවෙනි. පනාමුරේ ඇත්රාජා ගේ වගතුග මතු නොව,ඇතුන් පිලිබඳ හා ඇත් ගාල් පිලිබඳ මහත් තොරතුරු සම්භාරයක් රැස්කොට රමණිය ලෙස සංග්‍රහ කොට තැබීමකි.පියසේන කහඳගමගේ සුරින්ගේ පනාමුරේ ඇත්රාජා.- රත්න ශ්‍රී විජේසිංහ\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39557131501686,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Panamure-Eth-Raja-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249220"},{"product_id":"wassane-sinhala-poetry","title":"HS \u0026 AP Wassane - වස්සානේ | Sinhala Poetry","description":"\u003cp\u003eWassane - වස්සානේ | Sinhala Poetry\u003c\/p\u003e\n\u003cp\u003ePublisher: \u003ca style=\"color: #23a1d1;\" rel=\"noopener noreferrer\" href=\"http:\/\/www.kbooks.lk\/godage_publishers\" target=\"_blank\"\u003eGodage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ\u003c\/a\u003e\u003c\/p\u003e\n\u003cp\u003eCategories:\u003c\/p\u003e\n\u003cp\u003e- \u003ca style=\"color: #23a1d1;\" rel=\"noopener noreferrer\" href=\"http:\/\/www.kbooks.lk\/poetry\" target=\"_blank\"\u003ePoetry - කවි\u003c\/a\u003e\u003cbr\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003e- \u003c\/span\u003e\u003ca rel=\"noopener noreferrer\" href=\"http:\/\/www.kbooks.lk\/poetry\/sinhala_poetry\" style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem; color: #23a1d1;\" target=\"_blank\"\u003eසිංහල කවි\u003c\/a\u003e\u003cbr\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003e- \u003c\/span\u003e\u003ca rel=\"noopener noreferrer\" href=\"http:\/\/www.kbooks.lk\/authors\/rathna_sri_wijesingha\" style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem; color: #23a1d1;\" target=\"_blank\"\u003eRathna Sri Wijesingha - රත්න ශ්‍රි විජේසිංහ\u003c\/a\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: #000000;\"\u003eISBN: 9789552059444\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: #000000;\"\u003ePages : 64\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: #000000;\"\u003eවස්සානය\u003cbr\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eනිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eකෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eසොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක\u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: #000000;\"\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eකුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eදිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eපුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eහුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට\u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: #000000;\"\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eසෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eදිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eතඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර\u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cul\u003e\n\u003cli\u003e\u003cspan style=\"color: #000000;\"\u003eProduct will be shipped from Sri Lanka\u003c\/span\u003e\u003c\/li\u003e\n\u003cli\u003e\u003cspan style=\"color: #000000;\"\u003ePrice includes delivery\u003c\/span\u003e\u003c\/li\u003e\n\u003cli\u003e\u003cspan style=\"color: #000000;\"\u003eDelivery time is appx 14 business days.\u003c\/span\u003e\u003c\/li\u003e\n\u003c\/ul\u003e\n\u003cp\u003eFree shipping from Sri Lanka\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699221622,"sku":"","price":9.94,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A32.602Z.jpg?v=1717860063"},{"product_id":"sinhala-novel-fiction-apoyyawa","title":"HS \u0026 AP Sinhala Novel Fiction Apoyyawa","description":"\u003cp data-mce-fragment=\"1\"\u003eSinhala Novel Fiction Apoyyawa | \u003cspan data-ui-id=\"page-title-wrapper\" class=\"base\" itemprop=\"name\"\u003eඅපොයියාව\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eAuthors: \u003cmeta charset=\"utf-8\"\u003eMahinda Prasad Masimbula\u003cbr data-mce-fragment=\"1\"\u003ePublishers: \u003cspan data-mce-fragment=\"1\"\u003eSanthawa Prakashana\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eISBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9786245314089\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eLanguage: Sinhala\u003cbr data-mce-fragment=\"1\"\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eඅපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eFree shipping from Sri Lanka\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699254390,"sku":"","price":10.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A27.512Z.jpg?v=1717860090"},{"product_id":"sinhala-novel-rajina","title":"HS \u0026 AP Sinhala Novel Rajina","description":"\u003cp\u003eSinhala Novel Rajina | රැජින\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: \u003cmeta charset=\"utf-8\"\u003eMohan Raj Madawala\u003cbr\u003eCover: Soft Cover\u003cbr\u003eISBN: 9789554690059\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003ePublishers: Biso Publishers\u003c\/p\u003e\n\u003cp\u003eFree shipping from Sri Lanka\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699287158,"sku":"","price":10.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A29.054Z.jpg?v=1717860092"},{"product_id":"sinhala-novel-senkottan","title":"HS \u0026 AP Sinhala Novel Senkottan","description":"\u003cp\u003eSinhala Novel Senkottan | සෙන්කොට්ටං\u003c\/p\u003e\n\u003cp\u003eඒ අපූරු වූ සුවඳේ කතාන්දරය\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: Mahinda Prasad Masimbula\u003cbr\u003e\u003cmeta charset=\"utf-8\"\u003eISBN : \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9789550980000\u003c\/span\u003e\u003cbr\u003ePublisher: Author\u003cbr\u003eCover: Paperback\u003c\/p\u003e\n\u003cp\u003eFree shipping from Sri Lanka\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699352694,"sku":"","price":10.59,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A31.658Z.jpg?v=1717860099"},{"product_id":"kinihira-matha-sinhla-novel","title":"HS \u0026 AP KINIHIRA MATHA SINHLA NOVEL","description":"\u003cp\u003eKINIHIRA MATHA SINHALA NOVEL\u003cbr\u003eAUTHOR : JAGATH .S. PIGERA\u003cbr\u003eISBN 978-624-00-0538-5\u003cbr\u003eLANGUGE: SINHALA\u003cbr\u003ePAGES :280\u003cbr\u003ePUBLISHER : S GODAGE \u0026amp;BROTHERS\u003cbr\u003eCOVER : SOFT COVER\u003c\/p\u003e\n\u003cp\u003eFree shipping from Sri Lanka\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699450998,"sku":"","price":10.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A27.760Z.jpg?v=1717860101"},{"product_id":"sinhala-award-winning-fiction-novel-i-d","title":"HS \u0026 AP Sinhala Award Winning Fiction Novel I.D.","description":"\u003cp\u003eSinhala Novel I.D.\u003c\/p\u003e\u003cp\u003eසැබැ අබු සැමියන් සිටින්නේ එක ගෙදර එක ඇදැක නොව ,ගෙවල් දෙකක ,නැතිනම් ග්‍රහලෝක දෙකක , දෙතන බව ඔවුන් තේරුම් ගත්හ.\u003c\/p\u003e\u003cp\u003eSwarna Pusthaka 2021, Award Winners, Fiction\u003c\/p\u003e\u003cp\u003eAuthors: MOHAN RAJ MADAVALA\u003c\/p\u003e\u003cp\u003eCover: Soft Cover\u003c\/p\u003e\u003cp\u003eISBN: 978-955-4690-10-3\u003c\/p\u003e\u003cp\u003eLanguage: Sinhala\u003c\/p\u003e\u003cp\u003ePublishers: BISO Publication\u003c\/p\u003e\u003cp\u003eFree shipping from Sri Lanka\u003c\/p\u003e\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699516534,"sku":"","price":10.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A28.282Z.jpg?v=1717860143"}],"url":"https:\/\/www.ceylonsupermart.com\/es-eu\/collections\/all-novels.oembed","provider":"Ceylon Supermart","version":"1.0","type":"link"}