{"title":"சிங்கள நாவல்கள்","description":"","products":[{"product_id":"sinhala-novel-ganga-addara","title":"Sinhala Novel Ganga Addara","description":"\u003cp\u003eSinhala Novel \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eGanga Addara | ගඟ අද්දර\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eThe story revolves around a series of incidents between a beautiful young woman with a mental illness and a young doctor who comes to treat her. This work was also the basis for the famous film Ganga Addara. This was followed by a teledrama.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමානසික රෝගයක් සහිත රූමත් තරුණියක් සහ ඇයට ප්‍රතිකාර කරන්නට පැමිණෙන තරුණ වෛද්‍යවරයකු අතර ඇති වන සිදුවීම් මාලාවක් වටා ගෙතුණු කතාවකි. සුප්‍රකට ගඟ අද්දර සිනමා කෘතිය සඳහා ද පාදක වූයේ මේ කෘතියයි. මෙයින් පසුකාලීනව ටෙලිනාට්‍යයක් ද නිර්මාණය කෙරිණි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003c\/span\u003e\u003cspan\u003eAuthors: Letitia Botheju\u003cbr\u003ePublishers: M.D. Gunasena \u0026amp; Co. (Pvt) Ltd\u003cbr\u003eISBN: 9789552102065\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003eCover: Soft Cover\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430191218806,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Ganga-Addara-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641246969"},{"product_id":"sinhala-novel-kaala-nadee-gala-basee","title":"Sinhala Novel Kaala Nadee Gala Basee","description":"\u003cp\u003eSinhala Novel Kaala Nadee Gala Basee | කාල නදී ගලා බසී\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eහැත්තෑව දශකයේ පුවත්පත් සහ වාරප්‍රකාශන ඔස්සේත් නිර්මාණකරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණසේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද්‍ය රචනා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගනී. අසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග්‍රහය, 'සිළුමිණ', 'දිනමිණ', 'තරුණි', 'යොවුන් ජනතා', 'නවලිය', 'විචිත්‍ර', 'කලා', 'රසඳුන', 'සළරුව', 'සරසවිය' සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප්‍රකට කරන හෙතම ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු සහ විචිත්‍රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි. චිත්‍රපට ප්‍රචාරණයට අදාළ වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරක ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණ විෂයයෙහි ප්‍රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනී වැඩසටහන් පිටපත් නිර්මාණයටද පිවිසෙයි. වනසත්ව ජීවිත අලළා පිළියෙල වන ස්වාධීන රූපවාහිනියේ \"වයිල්ඩ් ඒසියා\" වැඩසටහන් මාලාවේ පිටපත් රචකයා වන්නේද ඔහුය. \"කාල නදී ගලා බසී\" ඔහුගේ ප්‍රථම නවකතාවයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eNorbert Ayagamage, who also ventured into creative writing through newspapers and periodicals in the 1970s, won first place in the All Ceylon Inter-School Poetry category held by the National Youth Services Council in 1976. 'Divaina' Sunday Series, 'Silumina', 'Dinamina', 'Tharuni', 'Yowun Janatha', 'Nawaliya', 'Vichithra', 'Kala', 'Rasaduna', 'Salaruwa', 'Sarasaviya' and Radio He is known as a radio playwright and a comedian. He was instrumental in the creation of commercials and radio programs related to film advertising, and later became a television copywriter. He is also the screenwriter of the Independent Television Network 'Wild Asia' series on wildlife. \"The River of Time Flows\" is his first novel.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: Norbert Ayagamage\u003cbr\u003ePublishers: Fast Publishing (Pvt) Ltd\u003cbr\u003eISBN: 9789556772487\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003eCover: Soft Cover\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430206226550,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Kaala-Nadee-Gala-Basee-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641246985"},{"product_id":"sinhala-novel-nishkranthiya","title":"Sinhala Novel Nishkranthiya","description":"\u003cp\u003eSinhala Novel Nishkranthiya | නිෂ්ක්‍රාන්තිය\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: SUNETHRA RAJAKARUNANAYAKE\u003cbr\u003eCover: Soft Cover\u003cbr\u003eISBN: 9789553115355\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003ePublishers: Sarasavi Publishers\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eමරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද, නීතිය ද නිෂ්ක‍්‍රාන්තියට පත් වන්නට ඉඩ දිය නොහැකි ය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e”1976 දිනක අම්මාට ගෙදර එන පාර අමතක වී තිබිණ. ඇය මොරටුවේ පරණ ගාලූ පාරේ හොරේතුඩුව පාලම අසල වී සිටියදී රත්නපුරයේ හත හා අටවන ශ්‍රේණිවලදී මගේ පන්තියේ සිටි චින්තා වාස් ගුණවර්ධන හමු වී තිබිණ. චින්තා අම්මා කැටිව විවාහ වූ අළුත අප පදිංචිව සිටි පුරන්අප්පු රජ මාවතේ නිවසට ආවාය. මෙය චිත‍්‍රපටියක හෝ නවකතාවක හෝ සිද්ධියක් වූවා නම් අප එය විවේචනය කරන්නේ අභව්‍යය සිදුවීමක් ලෙසය. සැබෑ ජීවිතයේ එවැනි සිදුවීම් සුලබ නැතත් එය සැබැවින්ම සිදු විය. එසේම අම්මා වරක් රත්නපුරයේ කෙනෙකු යයි කී නාඳුනන ස්ති‍්‍රයකට නවාතැන් දුන්නේ ඇය රාති‍්‍රයේ තනිව බස් නැවතුම්පළක සිටි හෙයිනි. ඊට සාක්ෂිය එ් අවස්ථාවේ අප සමඟ ගමන් කරමින් සිටි අප කොට රංජා යයි හඳුන්න නළුවකු හා ගායකයකු වන මොරටුවේ රංජිත් පීරිස් ය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ සිදුවීම් දෙක මෙම කෘතියට ඇතුළත් නොවන නමුදු මතකය ගිලිහුණ චරිතයක් සිතට ඇතුළු වූයේ එ් කාලයේය. අම්මා අවුරුදු 54න් මිය යන තුරු ද ඇගේ මතකය අවුල් වී තිබිණ. ඇයට කිසි විටෙක මගේ නම අමතක වූයේ නැතත් ඇය කතා කළේ රත්නපුරයේ සිදුවීම් පමණ ය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ කතාවට අම්මාගේ ඍජු සම්බන්ධයක් නැතත් ඇගේ මතකය අහිමිවීම මීට බලපාන්නට ඇත. මීට ඍජුවම බලපෑවේ අපේ කාලයේ දේශපාලන පසුබිමය. බැංගලෝරයේ ප‍්‍රථම විකල්ප පුවත්පත ලංකේෂ් පති‍්‍රකාවේ කතුවරියට වෙඩි තබා ඝාතනය කළේ 2017 දී ය. ගෞරි ලංකේෂ්ගේ මරණය දැනගත් දිනයේ මා මෙය කෙටිකතාවක් ලෙස ලියන්නට පටන් ගත් නමුදු එය අතරමග නැවතුණි. ඉන්පසු ධර්මශාලාවේ පරිවාර නගරය මැක්ලියොඞ් ගන්ජ් හී සිටියදී රට හැර ගිය හා පිටුවහල් කළ අය සඳහා පොදු වචනයක් සොයන විට නිෂ්ක‍්‍රාන්ත් යන හින්දි වචනය ඉගෙන ගතිමි. මෙහිදී මා එය යොදා ගන්නේ අතුරුදහන් වූවන් ද, රට හැර ගිය වුන් ද, දේශපාලන දඩයම් ලෙස ජීවිත අහිමි වූවන් ද ආවරණය වන පුළුල් පරාසයකිනි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430254329974,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Nishkranthiya-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247002"},{"product_id":"sinhala-novel-roo-chaya-1-2","title":"Sinhala Novel Roo Chaya 1 \u0026 2","description":"\u003cp\u003eSinhala Novel Roo Chaya | රූ චායා 1 \u0026amp; 2\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: Imesha Madhavee Mallawarachchi\u003cbr\u003eCover: Soft Cover\u003cbr\u003eISBN: 9786245584024\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003ePublishers: Sandmadhavee Prakashana\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eමට ඔයා නැතුව ජීවත්වෙන්න බැහැ චායා. පින් සිද්ධවෙයී මට මේ දුක තවත් උහුලන්න බැහැ අනේ මට හිනාවෙන්න මතක්වෙන්නේ නැහැ රත්තරන් මට බායයී ඔයා කොයිවෙලේ හරි ඇත්ත දැනගෙන මාව දාලයයි කියලා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430256066678,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Roo-Chaya-1-2-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247018"},{"product_id":"sinhala-kids-adventure-novel-kallanduwe-muthu-kollaya","title":"Sinhala Kids' Adventure Novel Kallanduwe Muthu Kollaya","description":"\u003cp\u003eSinhala Buddhist Book Parani Lakdiwa Bauddha Ithihasaya | \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003eපැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eAuthor: E. W. Adikaram\u003cbr\u003eISBN: 9789556634037\u003cbr\u003ePages: 405\u003cbr\u003eDimensions: 22x14.5x2 cm\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003ePublisher: Buddhist Cultural Center\u003cbr\u003eWeight: 0.6 Kg\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003eලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430257967222,"sku":"","price":5.61,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Kids-Adventure-Novel-Kallanduwe-Muthu-Kollaya-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247051"},{"product_id":"sinhala-novel-sameege-kathawa","title":"Sinhala Novel Sameege Kathawa","description":"\u003cp\u003eSinhala Novel Sameege Kathawa | සැමීගේ කතාව\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: Capt. Elmo Jayawardena\u003cbr\u003ePublishers: M.D. Gunasena \u0026amp; Co. (Pvt) Ltd\u003cbr\u003eISBN: 978-955-21-1260-5\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eග්‍රේෂන් සම්මානයෙන් පුද ලද කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග්‍රීසි බසින් රචිත Sam’s Story කෘතියේ සිංහල පරිවර්තනය ‘සැමීගේ කතාව‘ ලෙසින් ඇම්.ඩී.ගුණසේන සමාගමේ නව මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. 2013 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලේ දී ජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ මේ නවකතාවෙන් නිර්මාණය කරන ලද ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය වෙනුවෙනි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430261473398,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Sameege-Kathawa-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247112"},{"product_id":"sinhala-novel-swayanjaatha","title":"Sinhala Novel Swayanjaatha","description":"\u003cp\u003eSinhala Novel Swayanjaatha | \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003eස්වයංජාත\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003eAuthors: Samaraweera Wijayasinghe\u003cbr\u003ePublishers: Sooriya Publication\u003cbr\u003eISBN: 978-955-656-052-7\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003eCover: Soft Cover\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eමේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත්  නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහුතුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද ? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද ?නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද ?\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan\u003e\u003c\/span\u003e\u003cspan\u003e\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan\u003e\u003c\/span\u003e\u003cspan\u003eඑසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද ?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430262751350,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Swayanjaatha-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247146"},{"product_id":"sinhala-children-adventure-novel-thun-yahalu-vikramaya","title":"Sinhala Children Adventure Novel Thun Yahalu Vikramaya","description":"\u003cp\u003eSinhala Children Adventure Novel Thun Yahalu Vikramaya | තුන් යහළු වික්‍රමය\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eකුලසේන ෆොන්සේකා විසින් රචිත 1984 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනු යොවුන් නවකතාව.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eAuthors: Kulasena Fonseka\u003cbr\u003eCover: Soft Cover\u003cbr\u003eISBN: 9789559520030\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003ePublishers: Subha Prakashana\u003cbr\u003e\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430322847862,"sku":"","price":5.61,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Children-Adventure-Novel-Thun-Yahalu-Vikramaya-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247180"},{"product_id":"sinhala-novel-api-mahalu-wayase","title":"Sinhala Novel Api Mahalu Wayase","description":"\u003cp\u003eSinhala Novel Api Mahalu Wayase | අපි මහලු වසසේ\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eවිදේශිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්‍රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eAuthors: Anula De Silva\u003cbr\u003ePublishers: M.D. Gunasena \u0026amp; Co. (Pvt) Ltd\u003cbr\u003eISBN: 978-955-21-2914-8\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003eCover: Soft Cover\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39430324584566,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Api-Mahalu-Wayase-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641247213"},{"product_id":"sinhala-novel-eya-1st-year-man-2nd-year","title":"Sinhala Novel Eya 1st Year Man 2nd year","description":"\u003cp\u003eSinhala Novel Eya 1st Year Man 2nd year\u003c\/p\u003e\n\u003cp\u003eඑයා 1st year මන් 2nd year\u003c\/p\u003e\n\u003cp\u003e\u003cmeta charset=\"utf-8\"\u003eAuthors: \u003ca href=\"https:\/\/grantha.lk\/authors\/rangana-dilshan.html\"\u003eරංගන දිල්ශාන් - Rangana Dilshan\u003cbr\u003eI\u003c\/a\u003eSBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9789557458038\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39510057255030,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Eya-1st-Year-Man-2nd-year-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641248732"},{"product_id":"sinhala-novel-serisara-kumari","title":"சிங்கள நாவல் செரிசர குமாரி","description":"\u003cp\u003e சிங்கள நாவல் செரிசர குமாரி | \u003cspan data-ui-id=\"page-title-wrapper\" class=\"base\" itemprop=\"name\"\u003eசரிசர குமாரி\u003c\/span\u003e\u003c\/p\u003e\n\n\u003cp\u003eஆசிரியர்: \u003cspan\u003eநான்\u003c\/span\u003e மேஷா மாதவி மல்லவாராச்சி\u003cbr\u003e பதிப்பகம்: சண்டமாதவி பதிப்பகம்\u003cspan\u003e\u003cbr\u003e\u003c\/span\u003e ISBN 13:\u003cspan\u003e \u003c\/span\u003e9786245329090\u003cbr\u003e ISBN 10:\u003cspan\u003e \u003c\/span\u003e6245329094\u003cbr\u003e\u003cmeta charset=\"utf-8\"\u003e மொழி:\u003cspan data-mce-fragment=\"1\"\u003e \u003c\/span\u003eசிங்களம்\u003cbr\u003e கவர்: மென்மையான கவர்\u003c\/p\u003e\n\n\u003cp\u003e \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003e“மத்துக்கும் சிங்கள உஙக்னவ?” “நான் உண்பது ஆங்கிலம். சிங்களம் அல்ல.” “எஹேனம் இந்த நல்ல அழகான தமிழ் கதைகள்?” “நான் கற்றுக்கொண்டேன்” “தவ என்ன கற்றுக்கொள்ளவில்லை?” “ஓயா இல்லாமல் அடங்காமல் போய்க் கற்றுக்கொண்டேன். நீ இல்லாமல் தூங்கிக்கொள்ள பழக்கப்பட்டேன். சுருக்கமாக சொன்னால் நீ அடுத்த ஆத்மாவே எனக்குக் கிடைக்கும்கல்ம தனியே வாழவேண்டும் நான் கற்றுக்கொண்டேன்” “எனக்கு மன்னிக்க சுபோது” “நீங்க மன்னிக்கிறேன் என்று கேட்டேன். ஓட் செய்தது ஒரு கேள்விக்கு ஒரு சிறந்த தீர்வு கொடுத்தது. இந்த நாடு எனக்கு கேளப்படுவதில்லை என்று கூறினார். நீவ எனக்கு கேளப்பே இல்லை என்றார். யாரையோ நீ நாங்கள் கொடுக்க விரும்பாததை விட சிறந்த முறையில் கேளபுனு என்பதை மறந்து விட்டேன்.”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556717019254,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Serisara-Kumari-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249080"},{"product_id":"sinhala-novel-labandi-sithak-langa","title":"சிங்கள நாவல் லபண்டி சிதக் லங்கா","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eசிங்கள நாவல் லபண்டி சிதக் லங்கா | \u003cspan data-ui-id=\"page-title-wrapper\" class=\"base\" itemprop=\"name\"\u003eழபெண்டி சித்தாந்தக்\u003c\/span\u003e\u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eஆசிரியர்கள்: ஷானிகா ஜெயசூரிய\u003cbr data-mce-fragment=\"1\"\u003e பதிப்பாளர்கள்: சண்டமாதவீ பிரகாஷனா\u003cbr data-mce-fragment=\"1\"\u003e ISBN:\u003cmeta charset=\"utf-8\"\u003e \u003cspan data-mce-fragment=\"1\"\u003e9786245584031\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003e மொழி: சிங்களம்\u003cbr data-mce-fragment=\"1\"\u003e கவர்: மென்மையான கவர்\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556737597558,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Labandi-Sithak-Langa-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249093"},{"product_id":"sinhala-novel-vidarshana","title":"சிங்கள நாவல் விதர்சன","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eசிங்கள நாவல் விதர்ஷனா | காட்சினா\u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eஆசிரியர்கள்:\u003cmeta charset=\"utf-8\"\u003e நதீஸ் திக்கும்புர\u003cbr data-mce-fragment=\"1\"\u003e வெளியீட்டாளர்கள்: எம்.டி.குணசேன\u003cbr data-mce-fragment=\"1\"\u003e ISBN:\u003cmeta charset=\"utf-8\"\u003e \u003cspan data-mce-fragment=\"1\"\u003e9789552129162\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003e மொழி: சிங்களம்\u003cbr data-mce-fragment=\"1\"\u003e கவர்: மென்மையான கவர்\u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003e \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003e'விதரிசன' தத்கால சமூக யதார்த்தம் மற்றும் புத்கல மனோபாவங்களின் நடத்தை மாதிரிகள் பற்றிய ஆக்கபூர்வமான விமர்சனம். வெளியே காணப்படும், வெளியில் இருக்கும் சமூகத்தை வெளிப்படுத்துகிறது. நதீஷ் திக்கும்பும்ராவின் பிரதம நவகதாவான 'விதரிசன' வன மற்றும் 'காஸ் மக்கள் மற்றும் 'ஆதரணிய மாக்ஸ்' அவர் எழுதிய வேறு கிரிட்டீன்.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556748705910,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Vidarshana-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249107"},{"product_id":"sinhala-novel-seth","title":"சிங்கள நாவல் சேத்","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eசிங்கள நாவல் சேத் | \u003cspan data-ui-id=\"page-title-wrapper\" class=\"base\" itemprop=\"name\"\u003eசேத்\u003c\/span\u003e\u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eஆசிரியர்கள்:\u003cmeta charset=\"utf-8\"\u003e கயனா எஸ்.லக்மாலி\u003cbr data-mce-fragment=\"1\"\u003e வெளியீட்டாளர்கள்:\u003cmeta charset=\"utf-8\"\u003e கயா கிரியேஷன்ஸ்\u003cbr data-mce-fragment=\"1\"\u003e ISBN:\u003cmeta charset=\"utf-8\"\u003e \u003cspan data-mce-fragment=\"1\"\u003e9789550929344\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003e மொழி: சிங்களம்\u003cbr data-mce-fragment=\"1\"\u003e கவர்: மென்மையான கவர்\u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003e \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003e''மொனவடா வெள்ளை புத்தே இருந்தால் அந்த அல்மாரிய முன்னழகை தேடாதே....?'' ''நச்சீயே இந்த சின்னப் பொண்ணு இல்லாம...'' நான் நோகிவே அப்படிச் சொன்னா சீயா இங்கே உள்ள வெள்ளை லேன்சுவே வெள்ளை உடையில் இருக்கலாமா? எனக்கு அட்லா காட்டன. உடைலா காட்ட முடியாது. ''இதிங் க்யஹங்கோ ஓய் சரக்கு என்ன என்று..'' சீயத் கேம் அதாரின்னே ஆக்சன். ''அக சீயாட்டிக்காக தேடுங்கள். மான் ஹெமிஹிட கண்டுபிடிக்கலாம்...'' ''மொக்கடா கொள்ளை எனக்கு தேட முடியாதா. அரண்களுக்குக் கொழுப்பிற்கும் அன்று பேசம் ஹோயலா கொடுத்தேன்...'' சீயா சரி உஜாருவென்றால் யாரைப் பற்றி என்று எனக்கு சரியாகத் தெரியவில்லை. ஆச்சிகெ பக்கே ஆக்டோபனாவாடா?'' ''பிஸ்சுடா பங்..... ஆர தண்ணீர் பேசமே வந்து இடியோ என்னவோ மந்தாவென சுரேகா கேர்ள்யளுக்கு பெயர் சொல்லிக் கிட்டப்பு ஹதய்யா... அண்ணன்..... அன்றைக்கு நாலு விளாசங்கெ இல்லாம ராஜா வாசலாட ஓடுன ஹட்போது. அவர்ட விழி வழகிய பேசம் ஹோயலா கொடுத்தேன் மான்...'' சீயகெ கதை கேட்டது அம்மா சிரித்துக்கொண்டே அறைக்குச் சென்றது.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556783046774,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Seth-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249122"},{"product_id":"sinhala-novel-thee-haa-thaa","title":"சிங்கள நாவல் The Haa Thaa","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eசிங்கள நாவல் The Haa Thaa | தீ ஹா தா\u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eஆசிரியர்கள்: சுரத் டி மெல்\u003cbr data-mce-fragment=\"1\"\u003e பதிப்பாளர்கள்: சரசவி பதிப்பகம்\u003cbr data-mce-fragment=\"1\"\u003e ISBN:\u003cmeta charset=\"utf-8\"\u003e \u003cspan data-mce-fragment=\"1\"\u003e9789553115874\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003e மொழி: சிங்களம்\u003cbr data-mce-fragment=\"1\"\u003e கவர்: மென்மையான கவர்\u003c\/p\u003e\n\n \u003cp\u003e”நவக்கதாவுக்கான அபூர்வ மொழிப் பட்டியலை உருவாக்கும் நவக்கதாக். ஹாங்கும்பர மற்றும் பியூரூரு நிகழ்வுகள் போன்ற பாலியல் தன்மை கூட (எஸ் முல்லையே நோசிண்டென சேய்* சதய உபஹாசயினால் பௌர்ணமி நிர்மாணத்தை உருவாக்கும் கதுவர் தேர்ச்சி பெற்றது.\u003c\/p\u003e\n\n \u003cp\u003e- சமன் விக்கிரமராச்சி\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556859297910,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Thee-Haa-Thaa-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249135"},{"product_id":"sinhala-novel-saara-boomi-the-good-earth","title":"சிங்கள நாவல் சார பூமி | நல்ல பூமி","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eசிங்கள சார பூமி | சார பூமி | பேர்ல் எஸ் பக் எழுதிய 'தி குட் எர்த்' இன் சிங்கள மொழிபெயர்ப்பு\u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eஆசிரியர்கள்:\u003cmeta charset=\"utf-8\"\u003e ஊராபொல ஹேமலோக தேரர் மற்றும் ஹேமபால விஜயவர்தன\u003cbr data-mce-fragment=\"1\"\u003e வெளியீட்டாளர்கள்:\u003cspan data-mce-fragment=\"1\"\u003e \u003c\/span\u003eMD குணசேன \u0026amp; கோ. (பிரைவேட்) லிமிடெட்\u003cbr data-mce-fragment=\"1\"\u003e ISBN:\u003cmeta charset=\"utf-8\"\u003e \u003cspan data-mce-fragment=\"1\"\u003e9552102618\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003e மொழி: சிங்களம்\u003cbr data-mce-fragment=\"1\"\u003e கவர்: மென்மையான கவர்\u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003e \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eபர்ல் எச. பக் என்றால் அமெரிக்க கதுரியத்தால் 'குட் ஆர்த்' என்ற பெயரில் உருவாக்கப்பட்ட இந்தப் புத்தகத்தில் 1932 ஆம் ஆண்டுக்கான பாலிட்சர் விருது வழங்கப்பட்டது. வங் லுங் ஜப்பானிய சீன விவசாயியின் பாத்திரம் பின்னணியாகக் கொண்டு இந்த நவக்கதாவை முழு ஆசியாடிக் விவசாய வாழ்க்கை தேச ஹெலூ தீவிர பார்வை போன்ற ய.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39556880957558,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Saara-Boomi-The-Good-Earth-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249149"},{"product_id":"sinhala-short-stories-maga-digata-jana-katha","title":"சிங்கள சிறுகதைகள் மக திகட ஜன கதை","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eசிங்கள சிறுகதைகள் மக திகட ஜன கதை | 2\u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eஆசிரியர்கள்:\u003cmeta charset=\"utf-8\"\u003e டிபி விக்கிரமசிங்க\u003cbr data-mce-fragment=\"1\"\u003e வெளியீட்டாளர்கள்:\u003cmeta charset=\"utf-8\"\u003e \u003cspan data-mce-fragment=\"1\"\u003eசூரிய பப்ளிஷர்ஸ்\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003e ISBN:\u003cmeta charset=\"utf-8\"\u003e \u003cspan data-mce-fragment=\"1\"\u003e9789558425220\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003e மொழி: சிங்களம்\u003cbr data-mce-fragment=\"1\"\u003e கவர்: மென்மையான கவர்\u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003e \u003cmeta charset=\"utf-8\"\u003eகீழ்நாட்டில் கீழ்நாட்டில், ராஜநாட்டின் ஆரம்பப் பிரதேசம் தான் சேவை செய்யும் காலத்தில் சேகரிக்கப்பட்ட தகவல்களில் இருந்து பிதாக் தான் விஷ்ரமம் எடுத்த காலத்தில் புத்தகமாக எழுந்தது.\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39557115543670,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Short-Stories-Maga-Digata-Jana-Katha-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249205"},{"product_id":"sinhala-novel-panamure-eth-raja","title":"சிங்கள நாவல் Panamure Eth Raja","description":"\u003cmeta charset=\"utf-8\"\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eசிங்கள நாவல் Panamure Eth Raja | \u003cspan data-ui-id=\"page-title-wrapper\" class=\"base\" itemprop=\"name\"\u003eபனாமுரே எத்ராஜா\u003c\/span\u003e \u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003eஆசிரியர்கள்: பியசேன கஹந்தகமகே\u003cbr data-mce-fragment=\"1\"\u003e பதிப்பாளர்கள்: \u003cspan data-mce-fragment=\"1\"\u003eசரசவி பதிப்பகம்\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003e ISBN:\u003cmeta charset=\"utf-8\"\u003e \u003cspan data-mce-fragment=\"1\"\u003e9789555737333\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003e மொழி: சிங்களம்\u003cbr data-mce-fragment=\"1\"\u003e கவர்: மென்மையான கவர்\u003c\/p\u003e\n\n\u003cp data-mce-fragment=\"1\"\u003e \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eஉண்மை மற்றும் அலின் எவ்வளவு அழகாக இருக்கிறது? அவர்களின் தேஹ விலாசம் மட்டும் அல்ல, ஏவமும் வரும் த சுந்தரய.எகி நெகாட் காதல் செய்ய மட்டும் இல்லை, ஸ்வகியாவின் சுதந்திரத்திற்காக திவ்விய நோதக சண்டை நடத்துவதற்கு த எங்களுக்கு என்று டீதி. பனாமுரே எத்ராஜா ,ராஜகியத் தன்மையைப் பெறுவதற்கு ஒரு சிறந்த தகுதி பிரகடனமானது. பனாமுரே எத்ராஜாவின் வகுத்துக வெளி இல்லை,ஏதுகள் பற்றிய மற்றும் ஏத்கால் பற்றிய பெரும் தகவல் சம்பாரக் திரளாக ரமண்யமாக சங்க்ரஹ கோட்ட வைக்ககி.பியசேன கஹடகமகே சுரிங்கே பனாமுரே எத்ராஜா.- ராணி ஸ்ரீ விஜயசிங்க\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ceylon Supermart","offers":[{"title":"Default Title","offer_id":39557131501686,"sku":"","price":11.23,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/products\/Sinhala-Novel-Panamure-Eth-Raja-1-Sinhala-Novels-Ceylon-Supermart.jpg?v=1641249220"},{"product_id":"wassane-sinhala-poetry","title":"HS \u0026 AP Wassane - වස්සානේ | Sinhala Poetry","description":"\u003cp\u003eWassane - වස්සානේ | Sinhala Poetry\u003c\/p\u003e\n\u003cp\u003ePublisher: \u003ca style=\"color: #23a1d1;\" rel=\"noopener noreferrer\" href=\"http:\/\/www.kbooks.lk\/godage_publishers\" target=\"_blank\"\u003eGodage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ\u003c\/a\u003e\u003c\/p\u003e\n\u003cp\u003eCategories:\u003c\/p\u003e\n\u003cp\u003e- \u003ca style=\"color: #23a1d1;\" rel=\"noopener noreferrer\" href=\"http:\/\/www.kbooks.lk\/poetry\" target=\"_blank\"\u003ePoetry - කවි\u003c\/a\u003e\u003cbr\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003e- \u003c\/span\u003e\u003ca rel=\"noopener noreferrer\" href=\"http:\/\/www.kbooks.lk\/poetry\/sinhala_poetry\" style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem; color: #23a1d1;\" target=\"_blank\"\u003eසිංහල කවි\u003c\/a\u003e\u003cbr\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003e- \u003c\/span\u003e\u003ca rel=\"noopener noreferrer\" href=\"http:\/\/www.kbooks.lk\/authors\/rathna_sri_wijesingha\" style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem; color: #23a1d1;\" target=\"_blank\"\u003eRathna Sri Wijesingha - රත්න ශ්‍රි විජේසිංහ\u003c\/a\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: #000000;\"\u003eISBN: 9789552059444\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: #000000;\"\u003ePages : 64\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: #000000;\"\u003eවස්සානය\u003cbr\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eනිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eකෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eසොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක\u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: #000000;\"\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eකුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eදිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eපුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eහුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට\u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: #000000;\"\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eසෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eදිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eතඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින\u003cbr\u003e\u003c\/span\u003e\u003cspan style=\"font-family: -apple-system, BlinkMacSystemFont, 'San Francisco', 'Segoe UI', Roboto, 'Helvetica Neue', sans-serif; font-size: 0.875rem;\"\u003eඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර\u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cul\u003e\n\u003cli\u003e\u003cspan style=\"color: #000000;\"\u003eProduct will be shipped from Sri Lanka\u003c\/span\u003e\u003c\/li\u003e\n\u003cli\u003e\u003cspan style=\"color: #000000;\"\u003ePrice includes delivery\u003c\/span\u003e\u003c\/li\u003e\n\u003cli\u003e\u003cspan style=\"color: #000000;\"\u003eDelivery time is appx 14 business days.\u003c\/span\u003e\u003c\/li\u003e\n\u003c\/ul\u003e\n\u003cp\u003eFree shipping from Sri Lanka\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699221622,"sku":"","price":9.94,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A32.602Z.jpg?v=1717860063"},{"product_id":"sinhala-novel-fiction-apoyyawa","title":"HS \u0026 AP Sinhala Novel Fiction Apoyyawa","description":"\u003cp data-mce-fragment=\"1\"\u003eSinhala Novel Fiction Apoyyawa | \u003cspan data-ui-id=\"page-title-wrapper\" class=\"base\" itemprop=\"name\"\u003eඅපොයියාව\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003eAuthors: \u003cmeta charset=\"utf-8\"\u003eMahinda Prasad Masimbula\u003cbr data-mce-fragment=\"1\"\u003ePublishers: \u003cspan data-mce-fragment=\"1\"\u003eSanthawa Prakashana\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eISBN: \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9786245314089\u003c\/span\u003e\u003cbr data-mce-fragment=\"1\"\u003eLanguage: Sinhala\u003cbr data-mce-fragment=\"1\"\u003eCover: Soft Cover\u003c\/p\u003e\n\u003cp data-mce-fragment=\"1\"\u003e\u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan\u003eඅපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eFree shipping from Sri Lanka\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699254390,"sku":"","price":10.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A27.512Z.jpg?v=1717860090"},{"product_id":"sinhala-novel-rajina","title":"HS \u0026 AP Sinhala Novel Rajina","description":"\u003cp\u003eSinhala Novel Rajina | රැජින\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: \u003cmeta charset=\"utf-8\"\u003eMohan Raj Madawala\u003cbr\u003eCover: Soft Cover\u003cbr\u003eISBN: 9789554690059\u003cbr\u003eLanguage: Sinhala\u003cbr\u003ePublishers: Biso Publishers\u003c\/p\u003e\n\u003cp\u003eFree shipping from Sri Lanka\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699287158,"sku":"","price":10.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A29.054Z.jpg?v=1717860092"},{"product_id":"sinhala-novel-senkottan","title":"HS \u0026 AP Sinhala Novel Senkottan","description":"\u003cp\u003eSinhala Novel Senkottan | සෙන්කොට්ටං\u003c\/p\u003e\n\u003cp\u003eඒ අපූරු වූ සුවඳේ කතාන්දරය\u003c\/p\u003e\n\u003cp\u003eAuthors: Mahinda Prasad Masimbula\u003cbr\u003e\u003cmeta charset=\"utf-8\"\u003eISBN : \u003cmeta charset=\"utf-8\"\u003e\u003cspan data-mce-fragment=\"1\"\u003e9789550980000\u003c\/span\u003e\u003cbr\u003ePublisher: Author\u003cbr\u003eCover: Paperback\u003c\/p\u003e\n\u003cp\u003eFree shipping from Sri Lanka\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699352694,"sku":"","price":10.59,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A31.658Z.jpg?v=1717860099"},{"product_id":"kinihira-matha-sinhla-novel","title":"HS \u0026 AP KINIHIRA MATHA SINHLA NOVEL","description":"\u003cp\u003eKINIHIRA MATHA SINHALA NOVEL\u003cbr\u003eAUTHOR : JAGATH .S. PIGERA\u003cbr\u003eISBN 978-624-00-0538-5\u003cbr\u003eLANGUGE: SINHALA\u003cbr\u003ePAGES :280\u003cbr\u003ePUBLISHER : S GODAGE \u0026amp;BROTHERS\u003cbr\u003eCOVER : SOFT COVER\u003c\/p\u003e\n\u003cp\u003eFree shipping from Sri Lanka\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699450998,"sku":"","price":10.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A27.760Z.jpg?v=1717860101"},{"product_id":"sinhala-award-winning-fiction-novel-i-d","title":"HS \u0026 AP Sinhala Award Winning Fiction Novel I.D.","description":"\u003cp\u003eSinhala Novel I.D.\u003c\/p\u003e\u003cp\u003eසැබැ අබු සැමියන් සිටින්නේ එක ගෙදර එක ඇදැක නොව ,ගෙවල් දෙකක ,නැතිනම් ග්‍රහලෝක දෙකක , දෙතන බව ඔවුන් තේරුම් ගත්හ.\u003c\/p\u003e\u003cp\u003eSwarna Pusthaka 2021, Award Winners, Fiction\u003c\/p\u003e\u003cp\u003eAuthors: MOHAN RAJ MADAVALA\u003c\/p\u003e\u003cp\u003eCover: Soft Cover\u003c\/p\u003e\u003cp\u003eISBN: 978-955-4690-10-3\u003c\/p\u003e\u003cp\u003eLanguage: Sinhala\u003c\/p\u003e\u003cp\u003ePublishers: BISO Publication\u003c\/p\u003e\u003cp\u003eFree shipping from Sri Lanka\u003c\/p\u003e\u003cp\u003eItem location is Sri Lanka, extended shipping time may apply.\u003c\/p\u003e","brand":"HS \u0026 AP (FBV)","offers":[{"title":"Default Title","offer_id":41113699516534,"sku":"","price":10.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0043\/9064\/9974\/files\/2024-06-08T15_3A18_3A28.282Z.jpg?v=1717860143"}],"url":"https:\/\/www.ceylonsupermart.com\/ta-us\/collections\/sinhala-novels.oembed","provider":"Ceylon Supermart","version":"1.0","type":"link"}