Sinhala Buddhist Book Sithivili Siyaya

£3.99
Tax included. Shipping calculated at checkout.

Sinhala Buddhist Book Sithivili Siyaya | සිතිවිලි සියය

Authors: Piyadassi Thero
Publishers: M.D. Gunasena & Co. (Pvt) Ltd
ISBN: 955-21-0461-0
Language: Sinhala
Cover: Soft Cover

හැම මිනිසාටම සිව්පසය හෙවත් කෑම බීම, ඇඳුම් පැළඳුම්, නිවාස සහ ලෙඩට බේත් හේත් අවශ්‍ය ය. එහෙත් එපමණකින්ම ජීවිතය අංග සම්පූර්ණ යැයි සිතීම මුලාවකි. ජීවිතයට සරු උපදෙස් මේ සිතිවිලි සියය කාතියෙන් ලබා ගත හැකි ය.